ඔබේ සුනඛයාගේ බර වැඩි කරගන්නේ කෙසේද?

සුනඛයාගේ බර පිලිබඳ ගටලු ඔබටත් ඇත්ද? සුනඛයෙකුගේ සෞඛ්‍යය යහපත් වීම සඳහා පරිපූර්ණ ශරීරයක් අත්‍යවශ්‍ය වේ. සෞඛ්‍ය සම්පන්න බරක් ලබා ගැනීම සඳහා බොහෝ විට බල්ලන්ට බර අඩු කර ගැනීමට අවශ්‍ය වීම වඩාත් සුලභ වන අතර, සමහර සුනඛයන් බර වැඩි කර ගත යුතුය. විවිධ හේතු නිසා සුනඛයෙකුගේ බර අඩු විය හැක. ඔහු අසනීපයකින් හෝ තුවාලයකින් සුවය ලබමින් සිටිනවා විය හැකිය, මෑතකදී ඇති […]

සුනඛයන් ගැන විශ්මිත කරුණු 10ක්

සුනඛයන් යනු විශිෂ්ඨ සත්ව කොටසකි. – ඔවුන් අපට ආදරය, මිත්‍රත්වය ලබා දෙන අතර අපට අවශ්‍ය විටෙක ලඟින් සිටී. නමුත් සුනඛයන් සතුව අපට පෙනෙනවාට වඩා බොහෝ දේ ඇති බව ඔබ දන්නවාද? සුනඛයන් වසර දහස් ගණනක් තිස්සේ ‘මිනිසාගේ හොඳම මිතුරා’ වී ඇති බව අපි කවුරුත් දනිමු. නමුත් අපගේ කකුල් හතරේ මිතුරන්ට තවත් බොහෝ හැකියාවන් ඇති අතර ඒවා ඔබව පුදුමයට පත් කරාවි. පහත් […]

බව්වො කොහොමද ඔයාගෙ සෞඛ්‍ය තත්වය ඉහල නංවන්නෙ?

මිනිසාගේ හොඳම මිතුරා ලෙස ප්‍රශංසා ලබන සුනඛයන් ආශ්‍රයෙන් බොහෝවිද්‍යාත්මක අධ්‍යනයන් නිරන්තරයෙන් සිදු වනවා. ඉන් ප්‍රධාන මාතෘකාවක්වන්නේ සුනඛයන් මිනිසාගේ සෞඛ්‍ය තත්වය යහපැවැත්ම ඉහල නැංවීමට දායකවන්නේ කෙසේද යන්න සොයා බැලීම පිලිබවඳයි. මෙම ලිපියෙන් අප එවැනිපර්‍යේශන වල වැදගත් ප්‍රතිඵල කිහිපයක් ගැන සොයා බලමු.  සුනඛයන් මුලින්ම හීලෑ කලේ කවදාද යන්න නිශ්චිතව පැහැදිලි නැතිමුත් 2017වසරේ ප්‍රකාශයකට පත්කල විශ්වාසදායික පර්‍යේශනයකට අනුව යුරෝපයේසුනඛයන් හීලෑ කිරීම වසර 20,000 […]

ඔබේ සුනඛයා සඳහා වැදගත්ම ගෘහස්ත පුරුදු 4ක්.

ඔබේ සුනඛයා සම්බන්දයෙන්  නිවැරදි ගෘහස්ථ පුරුදු රටාවක් අනුගමනය කිරීම මගින් සුරතලාට හොඳ සෞඛ්‍යය හා ජීවන තත්ත්වයක් ලබාදීමට උපකාරී වේ. ඉන් සුරතලාට හොඳ ශාරීරික සැනසීමක් ලබාදෙන අතර ඇතැම් විට ඔබේ පශු වෛද්‍යවරයාගේ අවධානය අවශ්‍ය විය හැකි ගැටළු පිළිබඳව හඳුනා ගැනීමටද ඉඩකඩ සලසයි. සුනඛයා ස්නානය කිරීම පවුලේ සෙසු අයට මෙන් සුනඛයන්ට නිතරම ස්නානය අවශ්‍ය නොවේ. අධික ලෙස ස්නානය කිරීමෙන් ඔබේ සුරතලාගේ ලොම් […]

සුනඛ ආහාර ජීර්ණ පද්ධතියේ ගැටළු.

ආමාශ ආන්ත්රයික අවපීඩනය (Gastrointestinal) සුනඛ ආහාර ජීර්ණ පද්ධතියේ පොදු ගැටළුවකි. එය සුනඛයන් ඔවුන්ගේ පශු වෛද්යවරයා වෙත ගෙන ඒමට වඩාත් පොදු හේතුවක් ලෙසද සැලකිය හැක. සුනඛ ආහාර ජීර්ණ පද්දතියේ ගැටළු, පුළුල් පරාසයක රෝග ලක්ෂණ මගින් පෙන්නුම් කරයි. ආහාර රුචිය නැතිවීම අධෝමාර්ගයෙන් අතිරික්ත වායුව නිතර පිටවීම වමනය මලබද්ධය පාචනය ගිලීමේ අපහසුතාව සුනඛයාගේ ආහාර ජීර්ණ පද්ධතියට විවේක ගැනීමට අවස්ථාවක් ලබා දීමෙන් පසු සමහර […]

සුනඛයන්ට වර්ණ දැකිය හැකිද?

සුනඛයන්ට කලු සුදු පැහැයෙන් තොරව වර්ණයන් දැකිය නොහැකි බවට මතයක් තිබුනද සුනඛයන්ට වර්ණ දැකිය හැකි බව පරීක්ශන වලින් තහවුරු වී ඇත. එහෙත් ඔවුන්ට මිනිසුන්ට හා සමානව වර්ණ නොපෙනේ. මන්ද සුනඛයින්ගේ ඇස්වල ව්‍යුහය සහ ඒවායේ ඡායාරූප ප්‍රතිග්‍රාහක හැකියාව මිනිසුන්ගේ ඇසේ ව්‍යුහයන්ට වඩා වෙනස් වන බැවිනි. ඔවුන් දකින වර්ණ මොනවාද? සුනඛයන්ගේ ඇස්වල ඇත්තේ කේතු වර්ග 2 ක් පමණි (මිනිස් ඇස්වල කේතු වලින් […]

රථ වාහනයක සුනඛයෙකු රැගෙන යාමේදී සැළකිලිමත් වියයුතු කරුනු 3ක්.

ඔබගේ සුනඛයා සමග දිගු චාරිකාවක් ගියද කෙටි දුර චාරිකාවක් ගියද මෝටර් රථය තුළ සුනඛයෙකු රැගෙන යාමේදී නිසි ලෙස ආරක්ෂා කර ගැනීම වැදගත්ය. ඔබේ සුනඛයා ආරක්ෂා කිරීම ඔහුව ආරක්ෂා කරනවා පමණක් නොව, ඔබේ අවධානය වෙනතකට යොමු කිරීමෙන් වළක්වයි. මෙය ඔබවද ආරක්ෂා කරයි. වෙළඳපොලේ ගණන් කළ නොහැකි සුනඛ කාර් ආරක්ෂණ නිෂ්පාදන තිබේ, එබැවින් නිවැරදි එකක් සොයා ගැනීම අපහසු විය හැකිය. MyDog Shop […]

නිවසේදී සුනඛයාව පිරිසිදු (Grooming) කරන්නේ කෙසේද?

ඔබේ සුනඛයාව පිරිසිදු කර පිරිමැදීමේ පුරුද්දක් ඇති කර ගැනීම පහසු කටයුත්තක් වන අතර එය ඔහුගේ සෞඛ්‍යය හා ජීවන තත්ත්වය නිසි ලෙස පවත්වා ගැනීමට උපකාරී වේ. එය ඔබගේ සුනඛයාට වැඩි ශාරීරික හා මානසික සැනසීමක් ලබා දෙන අතර, ඔබේ පශු වෛද්‍යවරයාගේ අවධානය අවශ්‍ය විය හැකි ගැටළු පිළිබඳව කලින් හඳුනා ගැනීමට ඔබට ඉඩ සලසයි. සුනඛයා ස්නානය කරවීම. පවුලේ සෙසු අයට මෙන් සුනඛයන්ට නිතරම ස්නානය […]

කුඩා දරුවෙකු සිටින නිවෙසක සුනඛයෙකු සිටිය යුත්තේ ඇයි ? හේතු 5 ක්.

සුනඛයන් කියන්නෙ බොහොම සුරතල් වගේම ඉතාමත් මිත්‍රශීලී සත්ව කොට්ඨාශයක්. මේ නිසා බොහොමයක් කුඩා දරුවන් සුනඛයන්ට ආදරෙයි. කොහොම නමුත් කුඩා කාලයේ පටන් ම සුනඛයෙකු සමඟ එකට හැදී වැඩීම කුඩා දරුවෙකුගේ ශාරීරික හා මානසික සංවර්ධනයට බලපාන වන බව ඔබ දැන සිටියා ද? මේ ලිපියෙන් අපි කතාකරන්නට බලාපොරොත්තු වන්නේ කුඩා කාලයේ පටන් ම සුනඛයෙකු සමඟ එක්ව හැදී වැඩීමෙන් දරුවෙකුගේ ජීවිතයට ලැබෙන ප්‍රධාන වාසි […]

සුනඛ නින්ද – නිදාගැනීමේ ඉරියව් සහ පුරුදු විසින් ඔවුන්ගේ පෞරුෂත්වය හා සෞඛ්‍යය ගැන ඔබට බොහෝ දේ කි‍යා දේ.

සුනඛ නින්ද සම්බන්ධ කරුණු වන සුනඛයන් නිදා සිටින ස්ථාන, ඔවුන් ගැස්සෙන ආකාරය හෝ චලනය වන ආකාරය සහ ඔවුන් කෙටි නින්දේ පසුවන වෙලාව විසින් ඔවුන්ට හැඟීම් දැනෙන ආකාරය පිළිබඳව බොහෝ දේ හෙලි කරනු ලබයි. නිදාගැනීමේ පුරුදු මඟින් බල්ලෙකුගේ සෞඛ්‍යය හා සතුට පිළිබඳ ඉඟි ලබා දෙන අතර ඔබ විමසිල්ලෙන් සිටින්නේ නම් ඔබට බොහෝ දේ දැනගත හැකි වනු ඇත. ඇත්ත වශයෙන්ම, ඔබේ සුනඛයාගේ […]