සුනඛයන් සහ මිනිසුන් අන් සියල්ලන්ට වඩා එකිනෙකාට ආදරය කරන්නේ ඇයි?

ඔබ සිතනවාට වඩා සුනඛයෙකු හා කතා කිරීමට ඔබට හැකිය. ඔබ ඔහුට චතුර ලෙස කතා නොකරනු ඇත, එසේ කිරීමටනම් ඇත්ත වශයෙන්ම ඔබට සුනඛයෙකු වීමට සිදු වේ. නමුත් ඔබ ජීවත් වන්නේ බල්ලන් පමණක් ඇති ලෝකයක නම්, ඔවුන් පවසන දේ හොඳින් තේරුම් ගැනීමට ඔබට හැකි වනු ඇත. බියට පත් වී ඇති අයෙකුගෙන් කේන්තියට පත් අයෙකු වෙන් කරගැනීමටත්,  ආයුබෝවන් කියන බිරුමකින් චුතවෙයන් කියන බිරුමක් […]

ඔබේ සුරතලා සඳහා විනෝද ක්‍රීඩා 5 ක්

සුනඛයන් පුහුණු කිරීම ලිපි අංක 2 සුනඛයෝ සෙල්ලම් කිරීමට කැමතියි! සුනඛයන්ට විනෝද වීමට අවශ්‍යයි! සියලුම සුනඛයින් සඳහා පුහුණුව වැදගත් වන අතර, ක්‍රීඩා කරන කාලයද වැදගත් වේ. ඔබට පුහුණුවීම් සඳහා විවිධ ක්‍රීඩා ඇතුළත් කළ හැකිය. සුනඛයාටත් ඔබටත් එය විනෝදය ගෙන දේ. ක්‍රීඩා කරන කාලය ඔබේ බල්ලාට ව්‍යායාම සහ මානසික උත්තේජනය ලබා දෙයි. එය ඔබට ඔබේ සුරතලා සමඟ බැඳීමක් ඇති කර ගැනීමට […]

ඔබේ සුනඛයා පුහුණු කිරීම ආරම්භ කිරීමට ඔබ සූදානම්ද? – මෙම කරුණු 6 වැදගත් වේවි.

නිසි සුනඛ පුහුණු වැඩසටහනක් යනු සුනඛයන්ගේ යහපත් හැසිරීමේ මූලික අධියරයි. ඇත්තෙන්ම නරක සුනඛයන් කියා දෙයක් නොමැත, ඇත්තේ නූගත් අයිතිකරුවන් පමණි. බොහෝ සුනඛයන් වැඩෙන්නේ  පුරෝකථනය කළ හැකි චර්යාවන් රටාවන් සමගය. නමුත් පුහුණුවකින් තොරව ඔවුන් හැසිරෙන්නේ කෙසේදැයි නොදනී. මනා පුහුණුවක් ලත් සුනඛයන්, නුපුහුණු සුනඛයන්ට වඩා සතුටින් හා සෞඛ්‍ය සම්පන්නව සිටින අතර ඔවුන්ගේ අයිතිකරුවන් ද එසේමය. ඔබේ සුනඛයා පුහුණු කිරීම සඳහා විවිධ ක්‍රම […]

ඔබේ සුනඛයාගේ බර වැඩිකර ගන්නේ කෙසේද?

සුනඛයකුගේ සෞඛ්‍යය යහපත් වීම සඳහා පරිපූර්ණ ශරීර තත්වයක් අත්‍යවශ්‍ය වේ. නිරෝගී බරක් ලබා ගැනීම සඳහා සුනඛයන්ට රාත්තල් ප්‍රමාණයක් අඩුකරගත යුතු වීම සාමාන්‍ය දෙයක් වන අතර සමහර සුනඛයන්ට බර වැඩි කර ගත යුතුය.සුනඛයකු විවිධ හේතු නිසා බරින් අඩු විය හැකිය. ඔහු අසනීපයකින් හෝ තුවාලයකින් සුව ලබමින් සිටිනු විය හැකිය, මුල් ස්වාමියෙකුගෙන් වෙන් වීම නිසා කනස්සල්ලෙන් සිටිනවා විය හැකිය. එවන් අවස්ථාවලදී බර […]

ගොනුන් දණ ගැස්සවූ බුල්ඩෝග්

“බුල්ඩෝග්” යන වචනයේ පළමු ලිඛිත සඳහන වන්නේ 1631 හෝ 1632 දී ප්‍රෙස්වික් ඊටන් නම් පුද්ගලයෙකු විසින් ලියන ලද ලිපියකය. එහි මෙසේ සඳහන් වේ: “මට හොඳ බුල්ඩෝග් දෙන්නෙක් මිලදී ගන්න, ඔවුන් ඔබේ නැව් මගින් මා වෙත එවන්න”. ඔවුනට “බුල්” යන නාමය යොදන ලද්දේ ගවයන් සමඟ පොරබැදීමේ ක්‍රීඩාවේදී සුනඛයා භාවිතා කිරීම නිසාය. ගොනා නාසයෙන් අල්ලා බිම ඇද දැමූ බල්ලා ජයග්‍රාහකයා විය. එවැනි […]

මුරකරුගේ රාත්‍රී බල්ලා…

බුල්මාස්ටිෆ් යනු විශාල ප්‍රමාණයේ ගෘහස්ථ සුනඛ වර්ගයකි. ඔවුන්ගේ ශරීරය යම් තද ගතියකින් යුක්ත වන අතර කෙටි මුඛයක් පිහිටා ඇත. බුල්මාස්ටිෆ් යනු මාස්ටිෆ් වර්ගයේ සුනඛයෙක් වන අතර ඔවුන් මුලින් නිර්මාණය කරන ලද්දේ 19 වන සියවසේ වගා කරුවන් විසින් තම වතු ආරක්ෂා කිරීම සඳහා ය. දැන් වඳ වී ගොස් ඇති පැරණි ඉංග්‍රීසි බුල්ඩෝග් කෙනෙකු සමඟ ඉංග්‍රීසි මාස්ටිෆ් කෙනෙකු මුහු කිරීමෙන් මෙම වර්ගය […]

ඔබට අසීමිතව සමාව දෙන එකම මිතුරා ඔබේ බව්වා පමණි.

බල්ලන්. අපි ඔවුන්ව මිනිසාගේ හොඳම මිතුරා ලෙස හැඳින්වීමට හේතුවක් තිබේ. බල්ලෙකුගේ හැසිරීම, පෞරුෂත්වය, ඔරොත්තු දීමේ හැකියාව සහ වඩාත්ම වැදගත් දෙය නම්, ඔවුන්ගේ පවුලේ සාමාජිකයින්ට කොන්දේසි විරහිතව ආදරය, පක්ෂපාතිත්වය සහ මිත්‍රත්වය ඔවුන්ගේ අවසන් හුස්ම දක්වා ලබා දීමට ඇති කැමැත්තෙන් අපට බොහෝ දේ ඉගෙන ගත හැකිය. ඔබ ගෙදරට එන්නේ දිගු දිනක වැඩ වලින් පසුය. බල්ලා ඔබව විනිශ්චය නොකරයි. ඔහු ඔබ අඳින පළඳින […]

ඔබේ බව්වා ඔබේ හොඳම මිතුරා වේ

මිනිස් මිතුරන්ගේ ලක්ෂණයක් නම්, පොදුවේ ගත් කල, ඔබ ඔවුන්ට වරදක් කළ සෑම අවස්ථාවකම ඔවුන් මතක තබා ගන්නා අතර ඔවුන්ගේ ජීවිත කාලය පුරාම එය ඔබට එරෙහිව තබා ගනු ඇත. අනෙක් අතට, බල්ලන්ට දුර්වල මතකයේ “තෑග්ග” ඇත. එයින් අදහස් කරන්නේ ඔබට ඔවුන්ගේ වලිගය සමග සෙල්ලම් හැකි බවත්, ඔවුන්ගේ ආහාර වලින් ඈත් කළ හැකි බවත්, ඔබේ හිතේ හැටියට ඔවුන්ගේ කන් ඇල්ලිය හැකි බවත්ය. […]